කොළඹ දැඩි වාහන තදබදයක්..සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති විරෝධතාවයක්..

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති විසින් පවත්වන විරෝධතාවයක් නිසා කොළඹ නගර ශාලාව හා අවට දැඩි වාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වෙනව.

පොලිසිය විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.මේ අතර විරෝධතාවයක නිරත වූ පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශය භූමියට බලහත්කාරයෙන් ඇතුළු වී තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකයද කැදවා ඇති බවයි ආරංචි මාර්ග පවසන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»