කොස් ගෙඩියක් රු:44,000 ක්..

බී.බී.සී පුවත් සේවයේ මාධ්‍යවේදියකු වන රිකාර්ඩෝ සෙන්රා එරට වෙළඳසලක විකිණීමට තබා තිබූ ස්ටර්ලිං පවුම් 160 ක කොස් ගෙඩියක් ජායාරූපයට නගා ඹහුගේ ඉන්ස්ටග‍්‍රෑම් ගිණුමේ සහ ට්වීටර් ගිණුමේ පළ කර ඇත.

මෙය ලංකාවේ මුදලින් රු:44015.97 පමණ වෙයි.

(photo credit Ricardo Senra)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»