කොරියාවේ මහ අනතුරක්.. 149ක් මරුට…

දකුණු කොරියාවේ සෝල් අගනුවර මංතීරුවක හැලොවීන් උත්සවය සමරමින් සිටි ජනකායක් තෙරපීම නිසා අවම වශයෙන් පුද්ගලයින් 149 දෙනෙකු මියගොස් තවත් 65 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ රාත්‍රියේ කොරියාවේ ඉතෙවොන්හි සිදුවූ තෙරපීමෙන් මියගිය 149 දෙනා අතර සිටි විදේශිකයන් 15 දෙනා අතර ශ්‍රී ලාංකිකයෙකු සිටින බවට සැකයක් ?

දකුණු කොරියාවේ සෝල් අගනුවර උත්සවයක් අතරතුර ඇති තෙරපීමක් හේතුවෙන් විදේශිකයන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 149 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

තවත් පුද්ගලයින් 76 දෙනෙකු තුවාල ලබා ප‍්‍රතිකාර කර යොමු කර ඇත.මිය ගිය හා තුවාල ලැබූවන්ගෙන් බහුතරය තරුණ වයසේ අයයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»