අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ලිප්ටන් වටරවුමේ විරෝධතාවක

කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාල පනත අහෝසි කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බලමණ්ඩලය සහ තවත් වෘත්තීය සමිති ගණනාවක් එක්ව කොළඹ ලිප්ටන් වටරවුම අසලදී අද පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වීය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»