කිම් කාර්ඩෂියන්( KIM KARDASHIAN) නීතීඥවරියක් වීමේ උත්සාහයක …

KIM KARDASHIAN-American television and social media personality.

රියැලිටි රූපවාහිනී තරුවක් සහ නිරෑපන ශිල්පිනියක් වන කිම් කාර්ඩෂියන් සඳුදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඇය කැලිෆෝනියාවේ පළමු වසරේ නීති සිසුන්ගේ විභාගය සමත් වූ බවයි – මෙය ඇයගේ 4 වෙනි උත්සාහය ලෙසයි වාර්තා වෙන්නෙ.

මේ නිසා Kardashian හට ඇයගේ නීති අධ්‍යයන කටයුතු කරගෙන යා හැකි අතර සම්පූර්ණ කඩඉම් විභාගයට මුහුණ දීමට හැකි වනු ඇති.

තමා නීතීඥවරියක් වීමට ඉගෙන ගන්නා බව ඇය 2019 වසරේදී පවසා තිබෙනව.

ඇය සිය මිලියන 70.7 අනුගාමිකයින්ට ට්විටර් පණිවිඩයක් යවමින් කියා ඇත්තේ “දෙවියනේ “මම ළදරු කඩඉම් විභාගය සමත් වුණා!!!!” යනුවෙනි.(OMFGGGG I PASSED THE BABY BAR EXAM!!!! )

කිම් කාර්ඩෂියන් විවාහවී සිටියේ රැප් ගායකයකු වන කෙන්යේ වෙස්ට්(Kanye West) සමඟයි.ඹවුනට දාවදරුවන් හතර දෙනකු සිටින අතර මේ වන විට ඹවුන් වෙනවී(living separately)ජීවත් වන බවයි පැවසෙන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»