කැලණි සරසවියේ කුලපතිධූරයට කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති..

කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන් පත්කර ඇති බව ආරංචිමාර්ග පවසනව.

හිටපු කුලපති, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන් පසුගිය දා අපවත් වීම හේතුවෙන් මෙම තනතුර පුරප්පාඩු වී පැවතිණි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»