කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනා ම සිය ධුරවලින් ඉල්ලා අස්වෙයි.. ජනාධිපති රටින් පිටවෙයි.

කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනා ම සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.සර්වපාක්ෂික ආණ්ඩුවට ඉඩ සලසමින් මෙම තීන්දුව ගන්නා ලද බවයි වාර්තා වන්නෙ.මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටව ගොස් ඇති බවත් ජනාධිපතිවරයා බදාදා (13 වැනිදා) වන විට යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන බීබීසී යට ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»