කැබිනට් අමාත්‍යවරුන්ගේ වෙනසක් ..

ලබන සතිය තුල කැබිනට්මණඩලයේ වෙනසක් සිදු වීමට ඉඩ ඇති බවත් පහත දැක්වෙන අමාත්‍යවරුන්ගේ විෂයයන් වෙනස් කිරීමට යෝජනාවී ඇති බවත් ආරංචි මාර්ග පවසා සිටිනව.

දැනට වාර්තාවන යෝජනාවන් මෙසේය

නව සෞඛ්‍ය ඇමති – රමේෂ් පතිරණනව

අධ්‍යාපන ඇමති – ප්‍රසන්න රණතුංග

නව උසස් අධ්‍යාපන ඇමති – දිනේෂ් ගුණවර්ධන

නව ජනමාධ්‍ය ඇමති – ඩලස් අලහප්පෙරුම

නව විදේශ ඇමති – ජීඑල් පීරිස්

නව වැවිලි කර්මාන්ත ඇමති – කෙහෙලිය රඹුක්වැල්ල

නව බලශක්ති ඇමතිනී- පවිත්‍රා වන්නිආරච්චි

දැනට එම තනතුරු දරනමැති ඇමති වරුන් ඒ ඒ විෂයන් සම්බන්ධව දැක්වු අසාර්ථක භාවය නිසා මෙම වෙනස් කම් සිදුකිරීමට යන බවයි ආරංචිමාර්ග පවසන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»