කැනඩා ඔටාවා(Ottawa) නගරය සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.

ඛණ්ඩව පවතින ට්‍රක් රථ පෙළ විරෝධතා හේතුවෙන් නගරාධිපති ජිම් වොට්සන් ඔටාවා නගරය සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙනව.

නගරය තුළ පවතින මෙම අඛණ්ඩ විරෝධතා හේතුවෙන් නගර ජනයාගේ එදිනෙදා සාමාන්‍ය ජන ජීවිතයට බලපෑමක් එල්ලවී ඇති අතර ප්‍රදේශවාසීන් බලාපොරොත්තු වන පරිදි  තත්ත්වය නිමා නොවීම නිසා ඹවුන්ගේ විශ්වාසය පළුදු කර ඇති බවද පවසනව.
(CityNews)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»