කැනඩාව ආදිවාසී සම්ප්‍රදායන් සැමරීම සඳහා 1 වන ජාතික රිබන් සාය දිනය සලකුණු කරයි.

බදාදා(4) කැනඩාවේ පළමු ජාතික රිබන් සාය දිනය ලෙස සනිටුහන් කරයි.මැනිටෝබා සෙන්පති මේරි ජේන් මැකලම්ගේ විසින් කැනඩා පාර්ලිමේන්තුවට පසුගිය වසරේ මේසම්බන්ධ ඉදිරිපත්කරනලද පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු සෑම වසරකම ජනවාරි 4 දින ජාතික රිබන් සාය දිනය ලෙස නම්කරන ලදී.

මේ සඳහා රිබන් සාය තෝරාගෙන ඇත්තේ,සස්කැච්වන් හි කෝට් ෆස්ට් නේෂන් හි සාමාජිකාවක් වන ඉසබෙලා කුලක් විසින් 2020 දෙසැම්බර් මාසයේදී ඇගේ ග්‍රාමීය සස්කැච්වන් පාසලට වයස අවුරුදු 10 දී රිබන් සායක් ඇඳ පැමණීමයි.

(Photo Credit Internet)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»