කැනඩාවේ මොන්ට්‍රියෙල්(Montreal) හි විනිසුරු වරයෙකුට එරෙහිව ජනතාව විරෝධතාවක…

ක්විබෙක්(Quebec) අධිකරණ කවුන්සිලය ලිංගික අතවර සහ වෝයූරිසම් සම්බන්ධයෙන් වරද පිළිගත් තරුණ ඉංජිනේරුවෙකුට කොන්දේසි සහිත නිදහස් කිරීමක් ලබා දුන් විනිසුරුවරයෙකුගේ තීරණයට විරුද්ධව මෙසේ ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක නිරතවී තිබෙනව.

(Graham Hughes/The Canadian Press)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»