කැනඩාවේ නිවාස මිල මාසෙන් මාසෙට ඉහළ යයි..

කැනේඩියානු නිශ්චල දේපල සංගමය (CREA(Canadian Real Estate Association)
පවසන්නේ සියලුම ප්‍රධාන නගරවල මෑතකදී සිට නිවාස වල විකුණුම් මිල මාසෙන් මාසෙට ඉහළ ගොස් ඇති බවයි.

ඔක්තෝබර් මාසයේ දී සියයට නවයක වැඩිවීමක් වාර්තා කිරීමෙන් පසු නොවැම්බර් මාසයේ නිවාස අලෙවිය සියයට 0.6 කින් ඉහළ ගොස් ඇති බව සංගමය පවසයි.

කෙසේ වෙතත් වසරකට පෙර හා සසඳන විට සැබෑ නිවාස අලෙවිය සියයට 0.7 කින් පහත වැටී ඇති බව ඹවුන් පෙන්වා දෙයි.
කැනඩාවේ වඩාත්ම ක්‍රියාකාරී සහ මිල අධික නිවාස වෙලඳපොලවල් දෙකක් වන්නේ වැන්කුවර්(Greater Vancouver Area) සහ ටොරොන්ටෝ(Greater Toronto Area) යි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»