කැනඩාවේ ක්විබෙක් (Quebec) වලින් වාර්තාගත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක්..

ක්විබෙක් වලින් COVID-19 නව ආසාදිතයන් 5,043 ක් වාර්තා වී තිබෙනව. වසංගතය ආරම්භ වූ දින සිට එක් දිනක් තුල කැනඩාව පුරා වාර්තා වූ ඉහළම ආසාදිතයන් ගේ එකතුව මෙයයි.

ඔන්ටාරියෝ හි පෙර වාර්තාව තබා ඇත්තේ අප්‍රේල් මැද භාගයේදී නව රෝගීන් 4,812 ක් වාර්තා කරමිනි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»