කැනඩාවේ කයිලි මාසේ(Kylie Masse)2 වන රීදී පදක්කමත් දිනයි..

කැනඩාවේ කයිලි මාසේ(Kylie Masse) ජපානයේ ටෝකියෝ අගනුවර දී පැවැත්වෙන 32 වන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි කාන්තා මීටර් 200 පසුපස ආර(backstroke)පිහිනුම් තරඟයෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.මෙය ඇය ලබාගත් දෙවන රිදී පදක්කමයි.

පළමු රිදී පදක්කම ඇය දිනා ගත්තේ මීටර් 100 පසුපස ආර(backstroke)පිහිනුම් තරඟයෙනි.
THE CANADIAN PRESS/Adrian Wyld.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»