කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මහතා ..

කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස හර්ෂ කුමාර නවරත්න මහතා පත්කර ඇතිබව ආරංචිමාර්ග පවසනව.

හර්ෂ කුමාර නවරත්න මහතා ශ්‍රී ලංකාවේ සෙවලංක පදනමේ සභාපතිවරයා ලෙස ද, අන්තර්ජාතික බෞද්ධයන්ගේ ජාලයේ විධායක කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත .

ශාන්ත සේවියර් විශ්ව විද්‍යාලයෙන්(St Xavier University) උපාධිය ලැබීමෙන් පසු හර්ෂ ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ව්‍යාපාරය වන සර්වෝදයෙහි ජාතික සංවිධායක බවට පත්විය.

දශක දෙකකට ආසන්න කාලයක් සර්වෝදය සමඟ වැඩ කිරීමෙන් පසු ඔහු ජාතික දුප්පත්කම පිටුදැකීමේ වැඩපිළිවෙළේ ජ්යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස සේවය කිරීම සඳහා ඉල්ලා අස් විය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»