කැනඩාවෙන් යුක්රේනට ආධාර..$ මිලියන 50 ක පැකේජයක්..

රුසියාවට එරෙහි සටනේදී යුක්රේනට සහය වීමට සැලසුම් කර ඇති ඩොලර් මිලියන 50 ක ආධාර පැකේජයක කොටසක් ලෙස කැනඩාව යුක්රේනයට නිරීක්ෂණ ඩ්‍රෝන යානා සඳහා කැමරා එවනු ඇත.

මේ දිනවල යුරෝපයේ සංචාරයක නිරතව සිටින කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ බදාදා බර්ලිනයේ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සමඟමේ බව නිවේදනය කළේය.

යුක්රේනයේ තත්ත්වය පිළිබඳව අනෙකුත් ලෝක නායකයන් සමඟ සාකච්ඡා කිරීමට ද ඹහු බලාපොරොත්තුවෙන් සිටී.

GlobalNews

Translate-(English/Sinhala/Tamil )»