ක්රීඩා තරඟ නැරබීම සඳහා එංගලන්ත සෞඛ්ය බලධාරීන් ගෙන් අවසර..

මේ අනුව පසගියදා පැවති ක්‍රිකට්,විම්බල්ඩන් හා පාපන්දු තරඟ පැවති ක්‍රීඩාංගන සම්පූර්ණයෙන්ම පිරී  ගිය බව වාර්තා වේ.
තරඟ නැරබීමට පැමිණි පිරිස් මීට වසර කීපයකට ඉහතදී මෙන් සුපුරුදු ලෙස විනෝද වෙමින් සිටි බව වැඩිදුරටත් වාර්තාකර තිබේ.

ජයාරූප රොයිටර්

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»