කපුටන් අගය කිරීමේ ජාත්‍යන්තර දිනය අදයි (27) .

සමාන‍යයෙන් කළු වර්ණයෙන් යුතු පක්‍ෂීන් විශේෂයක් ලෙස කපුටන් කොර්විඩේ(Corvidae) කුරුලු පවුලට අයත්ය.

මෙම පක්‍ෂීන් බොහෝවිට සලකනු ලබන්නෙ කෑදර සහ කැළි කසල ආහරයට ගන්නා කසළ ශෝදකයන් ලෙසය.

මේ අතර 1951 අප්‍රේල් 27 දින උපන් බැසිල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ 71 වන ජන්ම දිනයද අදට යෙදී තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»