කටුනායකින් රට යන්න ගිය බැසිල් එලවා දමයි…

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රටින් පිටවීම සඳහා අද (ජුලි 12) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ආරංචි මාර්ග පවසනව.

ගුවන් තොටුපළේදී දැඩි විරෝධතාවක් එල්ල වීමත් සමඟ බැසිල්රාජපක්ෂ මහතාගේ උත්සාහයට බාධා එල්ල වූ බව වාර්තා වේ.මේ අතර, ගුවන් තොටුපළේ ප්‍රභූවරුන්ට කැපවී සේවා සපයන සේද මාවතේ පිටත්වීමට අනුයුක්ත ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය රාජකාරිවලින් ඉවත් වී තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»