ඔන්ටාරියෝ COVID-19 (විද්‍යා වගුව) එන්නත් සහතික පිළිබඳ නිර්දේශ නිකුත් කරයි.(Ontario COVID-19 science table releases recommendations on vaccine certificates)

බදාදා නිකුත් කළ පිටු 21 කින් සමන්විත මෙම නිර්දේශයෙන්කෙටියෙන් යෝජනා කරන්නේ අධි අවදානම් සහිත ස්ථාන/ආයතන ඉක්මනින් සහ / හෝ වැඩි ධාරිතාවයකින් නැවත විවෘත කිරීමට ඔවුන්ට ඉඩ දිය හැකි බවයි.ජිම්, ආපනශාලා, සංස්කෘතික හා ක්‍රීඩා ඉසව් ඇතුළු ඉහළ අවදානම් සහිත ස්ථානවලට ඇතුළුවීම සඳහා මෙම සහතිකය භාවිතා කළ හැකි අතර අනිවාර්ය එන්නත අවශ්‍ය පාසල් හා සේවා ස්ථාන වලදීද මෙය භාවිතා කළ හැකි බවයි.(The 21-page brief released Wednesday suggests they could allow for the reopening of high-risk settings sooner and/or at increased capacity.It says the certificate could be used to regulate entry into high-risk locations including gyms, restaurants, cultural and sports events and could also be used in settings like schools and workplaces that require mandatory vaccination.)-CityNews

(People receive a dose of the COVID-19 vaccine at a mass vaccination clinic at Scotiabank Arena in Toronto.. THE CANADIAN PRESS/Cole Burston)

(People receive a dose of the COVID-19 vaccine at a mass vaccination clinic at Scotiabank Arena in Toronto.. THE CANADIAN PRESS/Cole Burston)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»