ඔන්ටාරියෝ COVID-19 මරණ 46ක්.. දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීම් 500 ඉක්මවයි..

ඔන්ටාරියෝ වලින් නව COVID-19 මරණ 46 ක් වාර්තා කරන අතර දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීම් අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව වාර්තා වෙනව.මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ COVID-19 රෝගීන් 505 ක් සිටින බව වාර්තා වෙනව.(CityNews)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»