ඔන්ටාරියෝ වල මින් ඉදිරියට වාහන බලපත්‍ර තහඩු සහ ස්ටිකර් ගාස්තු නොමැත.

කැනඩා ඔන්ටාරියෝ රජය වාහන බලපත්‍ර තහඩු(license plate renewal fees) අලුත් කිරීමේ ගාස්තු ඉවත් කරයි..

ඔන්ටාරියෝ රජය වාහන බලපත්‍ර තහඩු අලුත් කිරීමේ ගාස්තු සහ ස්ටිකර් ගාස්තු මාර්තු 13 වන විට අවසන් කරන බව නිවේදනය කර ඇති අතර පසුගිය වසර දෙක තුළ මිලදී ගත් ස්ටිකර්වල පිරිවැය ආපසු ගෙවන බව නිවේදනය කර ඇත.

ඔන්ටාරියෝ අගමැති ඩග් ෆෝඩ් සඳුදා උදෑසන රිච්මන්ඩ් හිල් හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව නිවේදනය කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»