Top Stories >
ඔන්ටාරියෝ පළාතේ මහජන සෞඛ්‍ය පවසන්නේ
කෝවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසු දිනක වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය මෙය බවයි පැවසෙන්නෙ.
මේ අතර, COVID-19 එන්නත් බූස්ටර සැපයීමේ සායනයන් ඔන්ටාරියෝ හි දිගටම පවතින අතර සමහර සායන නත්තල් නිවාඩු දනවලද විවෘත
ව ඇති බව පවසනව.