ඔන්ටාරියෝහි අද COVID-19 රෝගීන් 3,301 ක් සහ මරණ 4 ක් වාර්තා වෙනව.

මීට සමගාමීව ඔන්ටාරියෝ රජය Omicron COVID-19 ප්‍රභේදයේ ව්‍යාප්තියට ප්‍රතිචාර වශයෙන් නව සීමා කිරීම් ප්‍රකාශයට පත් කර ඇත.

සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද නව පියවර අතර ධාරිතා සීමාවන්, ආහාර පාන සේවා සීමා කිරීම් සහ ප්‍රමාණයේ සීමාවන් ඇතුළත් වේ.

ඒ අණුව පහත සඳහන ස්ථානයන් හි රැස්විය හැකි ප්‍රමාණය සියයට 50 ක් දක්වා සීමා කොට ඇත.

මෙම සීමාවන් ආගමික සේවාවක්, අවමංගල්‍යයක් හෝ විවාහ මංගල්‍යයක් සඳහා භාවිතා කරන ව්‍යාපාරයක කොටසකට අදාළ නොවන බව රජය පවසයි.

-Restaurants and bars

-Strip clubs-Personal care services

-Physical fitness trainers

-Retailers and shopping malls

-Areas of facilities used for sports and fitness activities, including gyms

-Indoor recreational amenities-Indoor clubhouses

-Tour and guide services

-Photography studios

-Marinas and boating clubs

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»