ඔන්ටාරියෝවල ඉරිදා COVID-19 රෝගීන් 4,000 ක්..

මෙය අප්‍රේල් 23 න් පසු වාර්තා වූ ඉහළම අගයයි.

ඔන්ටාරියෝ පළාත් නිලධාරීන් තහවුරු කරන ආකාරයට වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත ගණන 4,177 ක්.

මේ අතර එක්සත් රාජධානියේ(UK-London) නව Omicron රෝගීන් 10,000කට වඩා වැඩි ප්‍රමාණයක් හමු වී ඇත.

Omicron පාලනය කිරීම පිණිස නෙදර්ලන්තය නත්තල සඳහා රට අගුලු දැමීමක් (Lock down)ප්‍රකාශයට පත් කර තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»