ඔටාවා(Ottawa) එන්නත් විරෝධි විරෝධතාවයට විශාල ජනකායක් අපේක්ෂා කෙරේ..

මේ වන විට කැනඩාවේ අගනුවර වන ඔටාවා(Ottawa) නගර මධ්‍යෙහි Covid 19 එන්නත් විරෝධී විරෝධතාවයක් පැවත්වෙමින් තබෙනව.

සෙනසුරාදා ඔටාවා නගරයට COVID-19 සීමා කිරීම් සහ අගමැති ජස්ටින් ටෘඩෝගේ රජයට එරෙහිව විරෝධතාකරුවන් දහස් ගණනක් රැස්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම විරෝධතාකරුවන් ගෙන් බොහෝදෙනෙක් ට්‍රක් රථ රියදුරන් බව පැවසේ.

මිනිසුන් ප්‍රීති ඝෝෂා නඟමින්, රථවාහන නලා නාද කරමින්, සංගීත පිපිරවීම සහ වාහන පෙළපාළියකින් කැරකෙමින්,නගර මධ්‍යයේ අධික ඝෝෂා කාරි ලෙස සිකුරාදා දින හැසිරුනු බවත් සියල්ල ටෲඩෝ ඉලක්ක කරගත් තේමාවක සිදුවූබවත් වාර්තා වෙනව.

(Photo credit internet)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»