එක්සත් ජනපද සංවිධානයක් ඩොලර් 908,547 ක් වටිනා වෛද්‍ය සැපයුම් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි..

ඇමරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ ගෝලීය මානුෂීය සංවිධානයක් වන Heart to Heart International විසින් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහගේ ඉල්ලීමකට අනුව ඇමරිකානු ඩොලර් 908,547 (LKR 326,077,518.30) වටිනා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ලබා දී ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»