උමාරියා ඇපමත නිදහස්..

රියඅනතුරක් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙනඅධිකරණයට ඉදිරිපත් කල ජනප්‍රිය ගායිකාවක වු උමාරියා සිංහවංශ මහත්මිය ඇපමත නිදහස් කර තිබේ.ඇයගේ රියදුරු බලපත්‍රය තාවකාළිකව අත්හිටු වීමට මහේස්ත්‍රාත්වරයා නියෝගකොට ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»