උමංදාව වටලයි…. ජොන්ස්ටන් සැඟවී සිටින බවට සැක…

පිටිදූවේ සිරිධම්ම ස්වාමින්වහන්සේට අයත් මැල්සිරිපුර උමංදාව විහාරය බිමේ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ දිනවල සැඟවී සිටිනබවට ආරංචියක් පැතිර ගොස් තිබේ.

මේ නිසා ප්‍රදේශ වාසීන් උමංදාව විහාරය අවට වටලා ඇති බව වාර්තා වෙනව. හිරු TV නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයකින් පන්නුම් කළේ, උමංදාවට පිට අයට ඇතුළුවීම නතර කර ඇති අයුරු හා කිසිවෙකු තාප්පයෙන් පනිවි යයි තාප්පයේ කම්බි ඇද විදුලි සැර සම්බන්ධ කර ඇති බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»