ඉයන් සුළි කුණාටුව නිසා නිරිතදිග ෆ්ලොරිඩාවේ මිලියන දෙක හමාරකට දැඩි හානී..

එක්සත් ජනපදයට මෙතෙක් බලපෑ ප්‍රබලම සුළි කුණාටුව වන ඉයන් සුළි කුණාටුව ෆ්ලොරිඩා අර්ධද්වීපය හරහා හමා ගිය නිසා මිලියන දෙක හමාරක පමණ ජනයා ගේ විදුලිය විසංදීවී ඇති අතර ගංවතුර තර්ජනයක් සමඟ මුළු ප්‍රාන්තයම පාහේ තෙමෙමින් පවතින බව වාර්තා වෙනව.

පැයට සැතපුම් 150 (පැයට කිලෝමීටර් 241) වේගයෙන් හමා ගිය ඉයන් සුළි කුණාටුව මංමාවත් ගංගා බවට පත් කළ අතර ගස් කඩා වැටී කුණාටු රැල්ලක් ඇති කල බව වාර්තාකරුවන් පවසනව.

Video Credit CBSNews)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»