ඇමැති ගම්මන්පිලගේ විශ්වාසභංගය 3/2කින් පරාදයි

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ගද විශ්වාංසභංග යෝජනාව 2/3 බහුතරයකින් පරාජයට පත්විය.යෝජනාවට පක්ෂව ඡන්ද 61 ක් හා විපක්ෂව ඡන්ද 152 ලැබීමත් සමග වැඩි ඡුන්ද 91කින් එය පරාජයට පත් විය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»