ඇමරිකානුවෙකුගෙ ප්‍රශ්නයක්..

අමාත්‍ය ධූරවලින් නෙරපන ලද විමල් වීරවංශ උදයගම්මංපිල හා තවත් පක්ෂ 11 සහභාගිත්වයෙන් මාධ්‍ය හමුවක් අද කොළඹදී පවත්වා තිබෙනව.මෙහිදී ඹවුන් පවතින ආණ්ඩුවේ සමහර ක්‍රියාකාරකම් දැඩිව විවේචනය කරා.අවසානයේදී විමල් වීරවංශ මහතා කියා සිටියේ ජනවරම හයිජැක් කරපු අවලස්සණ ඇමරිකානුවෙකුගෙ ප්‍රශ්නයක් මෙතන තියෙන්නෙ බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»