ඇමති වාසුටත් හූ කියයි..

දැන් දැන් සමහර මැති ඇමති වරුනට තම ගම් ප්‍රදේශ කරා යෑමේදී ප්‍රදේශවාසීන් ගේ විරෝධය ප්‍රකාශ කිරීම් වාර්තා වෙමින් පවතිනව.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට ඇහැලියගොඩ වලමුත්ත ප්‍රදේශයේ දී දැඩි ජනතා විරෝධයක් එල්ලවී ඇති බවවාර්තා වෙනව.

එම ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීමට පැමිණි අමාත්‍යවරයාගේ වාහනය ගමන් ගත් මග අහුරමින් විරෝධතාකරුවන් සිය විරෝධය දක්ව ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»