ඇඳරිනීතිය සතියකින් දීර්ඝ කරයි.

ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව සැප්තැම්බර් මස 6 වෙනි සදුදා අලුයම 4.00 දක්වා මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ දී මෙම තීරණය ගෙන ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»