ආයුබෝවන්! වනක්කම්!

ඇමරිකානු නව තානාපතිනිය ඹබ අමතයි…

මම ජුලී චුන්ක්..එක්සත් ජනපදයේ නව තානාපති…

මම කවදා හෝ දිනුවා කියා සිතනව..ඒ නැවත ශ්‍ලංකාව වෙත පැමිණීම සිහිනයක් සැබෑවීමයි.

.මම මුලින්ම දිවයිනට ගියේ මීට වසර දහයකට පෙර, එම මතකයන් තවමත් ජීවමාන සහ නැවුම් ය. ඇදහිය නොහැකි ස්වභාවික සෞන්දර්යය, රසවත් ආහාර, කුළුබඩු, දුම්රිය, took tucks සහ සියල්ලටම වඩා, මට හමු වූ මිනිසුන්ගේ උණුසුම් පිලිගැනීම්..

බොහොම ස්තූතියි..

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»