ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන් 64 ඉවත්වන්න සූදානම්ලු..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා සමඟ ආණ්ඩුවේ සිටින තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් 60 දෙනකු ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් බව ආරංචිමාර්ග පවසනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»