අවසානයේ අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවයි.

අහිතකර බැක්ටිරියා ඇතැයි ප‍්‍රතික්‍ෂෙප කරන ලද චීන පොහොර තොගය සදහා මුදල් ගෙවීමට මහජන බැංකුව තීරණය කර ඇත.

සීමාසහිත Qingdao Seawin Biotech Group Co., වෙත ණයවර ලිපි ගෙවීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය කොළඹ වාණිජ මහාධිකරණය විසින් ඉවත් කර ගැනීමෙන්අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»