අලු මතින් නැගිටිමු…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංවිධාන රැළි මාලාවේ අද පුත්තලමේ පැවති ජන හමූව.මෙම ජනහමුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත විසින් සංවිධානය කර ඇත.

රැලිය අතරතුර පැමිණසිටි පිරිස්වලට බත් පැකට් බෙදාදන ආකාරය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»