අලුත් බිරියක් සමඟ අලුත් ගමනකට සූදානම් වෙන මහේල..

මහේල ජයවර්ධන,ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු නායකයකු සහ ශ්‍රීලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නව උපදේශක පුහුණුකරු පසුගිය දිනනක අලුත් විවාහයක් සිදුකර ගත් බව වාර්තා වෙනව.

මේ ඹහුගේ දෙවන විවාහයයි.පළමු විවාහයෙන් දික්කසාදවී ඇති මහේලගේ අලුත් මනාලිය නටාශා මාකලන්ද යි.

මහේල මුලින් විවාහ වී සිටියේ ක්‍රිස්ටිනා මල්ලිකා සිරිසේන සමගයි.ඹවුන් ට දාව 8 හැවිරිදි දියණියක් සිටින අතර ඇය ක්‍රිස්ටිනා භාරයේ සිටින බවයි පැවසෙන්නෙ.

(Photo credit internet)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»