අලි සබ්‍රි මහතා නැවත අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි..

අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇති බව වාර්තා වෙනව.මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේද අලි සබ්‍රි මහතා යි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»