අලි කේස් එකෙන් හිටපු මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ නිදොස්කොට නිදහස්..

නීති විරෝධී ලෙස අලි පැටවෙකු සන්තකයේ තබාගැනීම සම්බන්ධව අධි චෝදනා එල්ලවී සිටි හිටපු මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා එම සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණය අද නියෝග කළේය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»