අර්බුදය විසඳන්න පාර්ලිමේන්තුවට බලය දෙමු..

නොනවතින අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අදෝනාවට සංවේදී විය යුතුයි..

මන්ත්‍රීන් වෙන්දේසි කිරීමේ කෛරාටික දේශපාලන උපක්‍රම සිදුනොවිය යුතුයි…

මීට වසර 2 කට පෙර ජනතාව අප වෙත තිබූ විශ්වාසය ඉතා බරපතල ලෙස නායයමින් තිබේ…

මුහුනපා සිටින බරපතල ආර්ථික අර්බුදයට අපද වගකිව යුතුයි..

හිටපු ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ට ජනාධිපති මන්දිරයේ දී ඊයේ ( 21) හමුවී ලිපියක් භාරදී ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»