අර්ථ සාධක අරමුදලෙන් 25% ක බද්දක්…

මුදල් අමාත්‍යාංශය විසින් 07 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රුපියල් බිලියන 02 කට වඩා වාර්ෂික ලාභයක් උපයන සමාගම්වලින් සියයට 25% ක අධිභාර බද්දක් අයකර ගැනීමට තීරණය කර ඇත.

මෙම සමාගම් අතරට සේවක අර්ථසාධක අරමුදලත්(EPF-ETF) අයත් වේ.

මේ අණුව සේවක අර්ථසාධක අරමුදලින් රුපියල් බිලියන 62.5 කට වැඩි බද්දක් අයකර ගන්නා බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»