අර්ජුන ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති කමට…

ලෝක කුසලාන දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධුරයට පත්කර තිබේ.

මෙම කවුන්සිලය සාමාජිකයන් පහළොස් දෙනෙකුගෙන් සමන්විත වන අතර අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතුව ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»