අරලිය ගහ මන්දිරය ඉදිරියේ විරෝධතාවයේ යෙදෙන උද්ඝෝෂණකරුවන් ඉවත් කිරීම

අරලිය ගහ මන්දිරය ඉදිරියේ විරෝධතාවයේ යෙදෙන උද්ඝෝෂණකරුවන් ඉවත් කිරීමට නියෝගයක් ලබා දෙන්නැයි පොලිසිය විසින් කරන ලද ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කලේය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»