අරලියගහ මන්දිරය පොලිස් බස්-ට්‍රක් රථවලින් වසාදමයි..

දින කිහිපයක් තිස්සේ ජනතාව විසින් විරෝධතා පවත්වමින් සිටින අතර ඒ අසල තාවකාලික කූඩාරම් ඉදි කිරීම ෙහ්තුෙවන් අද 26 සවස පොලිස් ට්‍රක් රථ හා බස් යොදාගෙන අරලියගහ මන්දිරය ඉදිරිපසින් වසා ආරක්ෂාව තර කර අැති අයුරු දක්නට ලැබිණ.

(ශාන්ත රත්නායක)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»