අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ දරුණු ටොනේඩෝ තත්වය නිසා පුද්ගලයන් 70කට වැඩි පිරිසක් මරුට.

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ බිහිසුණු ටොනේඩෝ තත්වය නිසා පුද්ගලයන් 70කට වැඩි පිරිසක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනව.

කෙන්ටකි් ප්‍රාන්ත ආණ්ඩුකාර ඇන්ඩි බෙෂියර් ප්‍රකාශ කර ඇත්තේ මෙය ප්‍රාන්ත ඉතිහාසයේ දරුණුතම ටොනේඩෝව බවත් මිය ගිය සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»