අමෙරිකානු ග්‍රීන් කාඩ් වීසා (Green Card Visa) සඳහා අයැදුම් පත් කැඳවයි..

අමෙරිකානු ග්‍රීන් කාඩ් වීසා (Green Card Visa) අයැදුම් පත් කැඳවීම අද (ඔක්. 5) සිට ආරම්භ වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයකර ඇත.

ඒ අනුව, http://dvprogram.state.gov වෙත පිසිවීමෙන් පමණක් අයැදුම් පත් යොමු කළ හැකි බව අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.අයැදුම්පත් කැඳවීම නොවැම්බර් මස 8 වන දා ශ්‍රී ලංකා වේලාවෙන් 10.30ට අවසන් වීමට නියමිත ය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»