අම්පාර ප්‍රදේශයේ ගොවීන් ගෙන් ඇමති විමලවීර ට දැඩි විරෝධයක් …

අම්පාර ප්‍රදේශයේ ගොවීන් විසින් වනජීවි ඇමති විමලවීර දිසානායක මහතාට දැඩි විරෝධයක් එල්ල කොට ඇත.අම්පාර රජවැව ප්‍රදේශයේ විසිතුරු මසුන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට එක් වූ අවස්ථාවේ මෙම විරෝධතාවය එල්ල කරන ලදී.ගොවීන් සඳහන් කළේ එම වැවේ ජලය ව්‍යාපෘතියට ලබාගතහොත් ගොවීන්ට ගොවිතැන් කිරීමට ජලය නොමැති බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»