අධි ආරක්ෂිත කලාප පිළිබඳ ගැසට් පත්‍රය අවලංගු කරන ලදී.

අධි ආරක්‍ෂිත කලාප කිහිපයක් ප්‍රකාශයට පත් කරමින් මීට පෙර නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කල කොළඹ ප්‍රදේශ ..- පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට ප්‍රදේශය, -ශ්‍රේෂ්ඨාධිකරණය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය,- ජනාධිපති ලේකම් කාර්යාලය, -ජනාධිපති මන්දිරය, -නාවික හමුදා මූලස්ථානය, -පොලිස් මූලස්ථානය, -අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යංශය – යුද්ධ හමුදා මූලස්ථානය, -කොම්පඤ්ඤවීදීය ගුවන් හමුදා මූලස්ථානය, -මල් පාර අග්‍රාමාත්‍ය කාර්යාලය, -කොල්ලුපිටිය අරලිය ගහ මන්දිරය ආශ්‍රිත ප්‍රදේශය, -ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස පිහිටි ප්‍රදේශ

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»